Aurora වක් යනු කුමක්ද ..?? Lahiru Supun | 11/N0v/2016 -Rf Mission එය හිරුගෙන් ආරම්භව සිදුවන සිදුවීම් මාලාවක ආකර්ෂණීය අවසාන ප්ර තිඵලයකි .. හිරු නිරන්තරයෙන් සෞරග්ර හ මණ්ඩලය තුළට සූර්ය සුළං නමින් හදුන්වනු ලබන ආරෝපිත අංශු ප්ර වාහයක් නිකුත් කරයි . මෙම අංශු ප්ර වාහය පෘථිවිය හා තවත් ග්ර හයන් වෙතට සමීපවත්ම එම ග්ර හලොව වටා ඇති ඇති චුම්භක ක්ෂේත්ර ය සමග ( චුම්භක ගෝලය ) අන්තර්ක්රි යාකොට ඉහත චුම්භක ක්ෂේත්ර ය කඳුලු බිංදුවක වැනි හැඩයකට සම්පිණ්ඩනයකට ලක් කොට එය තුලට අංශු ප්ර වාහයේ ඇති ශක්තිය සම්ප්රේෂ ණය කරනු ලබයි ...... චුම්භක ස්රා වරේකා ව ල දිශාවන් වෙනස්වන නිසාවෙන් චුම්භක ගෝලය තුල ඇති ආරෝපිත අංශු පෘථිවි ඉහළ වායුගෝලය දෙසට පැමිණේ ..... ඉන්පසු ඒවා පෘථිවි වායුගෝලයේ ඇති නයිට්ර ජන් හා ඔක්සිජන් වැනි වායු අණු සමග ගැටීමකට ලක්ව අලෝකයක් ලෙසින් ශක්තිය නිදහස් කරයි ... මෙම සිදුවිම නිසා ග්ර ...
Comments
Post a Comment