ඩ්‍රෝන් (Drone) පරීක්ෂක යානාවක ලෝකයේ දෘෂ්ථිපථය 3D සිතියමයක් දක්වා....
ඩ්‍රෝන් (Drone) පරීක්ෂක යානාවක ලෝකයේ දෘෂ්ථිපථය 3D සිතියමයක් දක්වා . . .. Lahiru Supun | | 14-Nov-2016 -Rf Mission ඔබ 60Km/h පමණ වේගයෙන් ආකාසය තුලින් පියාසරියක නිරත වන විට පහත් භූමියේ දර්ශනය පැහැදිලි ලෙස ලබා ගැනීම ඉතා අසීරු කාර් යයකි . නමුත් ඩ්‍රෝන් පරීක්ෂක යානා මෙම කාර් යය එහි ගමන් වේගය හෝ උන්නතාංශය අනුව ඉතාමත් මැනවින් ඉටුකරන්නේ සාමන්‍ය භාවිත කැමරාවල පමණක් ආධාරයෙනි . මෙම තාක්ෂණය Hydra Fusion නමින් හදුන්වනු ලබන අතර කැනඩාවේ Lockheed Martin හි පර්යේෂකයන් පිරිසක් විසින් මෙය වැඩිදියුණු කරනු ලබන්නේ ආකාස ප්‍ර වීක්ෂණයයේදී ඩ්‍රෝන් හි කර්තව්‍ය වඩාත් මැනවින් ඉටුකිරීමටය . මෙම Hydra Fusion තාක්ෂණය පාදක කරගන්නෙ ඡායාලේඛනමිතිය නමින් හඳුන්වනුලබන ක්‍ර මවේදයක් වන අතර එය චලිතය තුලින් සැකිල්ලක් ලබාගැනීම ලෙසටද ව්‍ය වහාරිකව නම් දැරේ . මෙම ක්‍රි යාවලිය...