Aurora වක් යනු කුමක්ද..??
Lahiru Supun | 11/N0v/2016 -Rf Mission
එය හිරුගෙන් ආරම්භව සිදුවන සිදුවීම් මාලාවක ආකර්ෂණීය අවසාන ප්‍රතිඵලයකි..හිරු නිරන්තරයෙන් සෞරග්‍රහ මණ්ඩලය තුළට සූර්ය සුළං නමින් හදුන්වනු ලබන ආරෝපිත අංශු ප්‍රවාහයක් නිකුත් කරයි.මෙම අංශු ප්‍රවාහය පෘථිවිය හා තවත් ග්‍රහයන් වෙතට සමීපවත්ම එම ග්‍රහලොව වටා ඇති ඇති චුම්භක ක්ෂේත්රය සමග(චුම්භක ගෝලය) අන්තර්ක්‍රියාකොට ඉහත චුම්භක ක්ෂේත්රය කඳුලු බිංදුවක වැනි හැඩයකට සම්පිණ්ඩනයකට ලක් කොට එය තුලට අංශු ප්‍රවාහයේ ඇති ශක්තිය සම්ප්‍රේෂණය කරනු ලබයි......
චුම්භක ස්‍රාවරේකා වල දිශාවන් වෙනස්වන නිසාවෙන් චුම්භක ගෝලය තුල ඇති ආරෝපිත අංශු පෘථිවි ඉහළ වායුගෝලය දෙසට පැමිණේ.....
ඉන්පසු ඒවා පෘථිවි වායුගෝලයේ ඇති නයිට්‍රජන් හා ඔක්සිජන් වැනි වායු අණු සමග ගැටීමකට ලක්ව අලෝකයක් ලෙසින් ශක්තිය නිදහස් කරයි...මෙම සිදුවිම නිසා ග්‍රහලෝකයේ උතුරු හා දකුණු චුම්භක ධ්රැව අතර ආකසයට සමීපයෙන් වර්ණවත් අලෝක පීත්තපටියක් (Color Ribbon) දැක ගැනීමට හැකිවේ.....--මෙය Aurora වක් ලෙස හදුන්වනු ලබයි...... -Rf-

Comments
Post a Comment