Mithuru Tech Get link Facebook X Pinterest Email Other Apps By Anonymous - April 27, 2017 We are the "Most Friendly blog site" for any ages. We never recommend to add 18+ post on our blog. So anyone can join our site and enjoy with us. Get link Facebook X Pinterest Email Other Apps Comments
ඩ්‍රෝන් (Drone) පරීක්ෂක යානාවක ලෝකයේ දෘෂ්ථිපථය 3D සිතියමයක් දක්වා.... By Animate - June 18, 2017 ඩ්‍රෝන් (Drone) පරීක්ෂක යානාවක ලෝකයේ දෘෂ්ථිපථය 3D සිතියමයක් දක්වා . . .. Lahiru Supun | | 14-Nov-2016 -Rf Mission ඔබ 60Km/h පමණ වේගයෙන් ආකාසය තුලින් පියාසරියක නිරත වන විට පහත් භූමියේ දර්ශනය පැහැදිලි ලෙස ලබා ගැනීම ඉතා අසීරු කාර් යයකි . නමුත් ඩ්‍රෝන් පරීක්ෂක යානා මෙම කාර් යය එහි ගමන් වේගය හෝ උන්නතාංශය අනුව ඉතාමත් මැනවින් ඉටුකරන්නේ සාමන්‍ය භාවිත කැමරාවල පමණක් ආධාරයෙනි . මෙම තාක්ෂණය Hydra Fusion නමින් හදුන්වනු ලබන අතර කැනඩාවේ Lockheed Martin හි පර්යේෂකයන් පිරිසක් විසින් මෙය වැඩිදියුණු කරනු ලබන්නේ ආකාස ප්‍ර වීක්ෂණයයේදී ඩ්‍රෝන් හි කර්තව්‍ය වඩාත් මැනවින් ඉටුකිරීමටය . මෙම Hydra Fusion තාක්ෂණය පාදක කරගන්නෙ ඡායාලේඛනමිතිය නමින් හඳුන්වනුලබන ක්ර මවේදයක් වන අතර එය චලිතය තුලින් සැකිල්ලක් ලබාගැනීම ලෙසටද ව්ය වහාරිකව නම් දැරේ . මෙම ක්‍රි යාවලිය... Read more
By Animate - June 11, 2017 Aurora වක් යනු කුමක්ද ..?? Lahiru Supun | 11/N0v/2016 -Rf Mission එය හිරුගෙන් ආරම්භව සිදුවන සිදුවීම් මාලාවක ආකර්ෂණීය අවසාන ප්‍ර තිඵලයකි .. හිරු නිරන්තරයෙන් සෞරග්‍ර හ මණ්ඩලය තුළට සූර්ය සුළං නමින් හදුන්වනු ලබන ආරෝපිත අංශු ප්‍ර වාහයක් නිකුත් කරයි . මෙම අංශු ප්‍ර වාහය පෘථිවිය හා තවත් ග්‍ර හයන් වෙතට සමීපවත්ම එම ග්‍ර හලොව වටා ඇති ඇති චුම්භක ක්ෂේත්‍ර ය සමග ( චුම්භක ගෝලය ) අන්තර්ක්රි යාකොට ඉහත චුම්භක ක්ෂේත්‍ර ය කඳුලු බිංදුවක වැනි හැඩයකට සම්පිණ්ඩනයකට ලක් කොට එය තුලට අංශු ප්‍ර වාහයේ ඇති ශක්තිය සම්ප්‍රේෂ ණය කරනු ලබයි ...... චුම්භක ස්රා වරේකා ව ල දිශාවන් වෙනස්වන නිසාවෙන් චුම්භක ගෝලය තුල ඇති ආරෝපිත අංශු පෘථිවි ඉහළ වායුගෝලය දෙසට පැමිණේ ..... ඉන්පසු ඒවා පෘථිවි වායුගෝලයේ ඇති නයිට්ර ජන් හා ඔක්සිජන් වැනි වායු අණු සමග ගැටීමකට ලක්ව අලෝකයක් ලෙසින් ශක්තිය නිදහස් කරයි ... මෙම සිදුවිම නිසා ග්‍ර ... Read more
By Animate - May 08, 2017 මරණින් පසු අප විඥානය Lahiru Supun / 14-Nov-2016 -Rf Mission මරණින් පසු අප විඥානය (Consciousness) ක්වොන්ටම් අවස්ථාවකට පත්ව ජීවත්වනබවට භෞතික විද්‍යාඥයන් විසින් යම් අදහසක් පලකර ඇත ......... අපගේ විඥානය කෙබඳු වේද ?එහි හැසිරීම කවර අක... Read more
Comments
Post a Comment