මරණින් පසු අප විඥානය
Lahiru Supun / 14-Nov-2016 -Rf Mission
මරණින් පසු අප විඥානය (Consciousness) ක්වොන්ටම් අවස්ථාවකට පත්ව ජීවත්වනබවට භෞතික විද්යාඥයන් විසින් යම් අදහසක් පලකර ඇත.........
අපගේ විඥානය කෙබඳු වේද ?එහි හැසිරීම කවර අකරයකට අපට
විස්තර කල හැකිද? එහි ආරම්භය සිදු වූයේ කවර ආකාරයකින්ද ? එහි අවසානයක් පවතින්නේද ?
සැබැවින්ම මරණයෙන් පසු හෝ මරණයත් සමග එය කෙලවර වන්නේද ?
මෙබදු ගැටලු වලට උත්තර සැපයීම ඉතා අසීරුය.මන්ද අප
දන්නේ අපට මතක දේවල් පමණි..නමුත් ජීවිතයකට පැමිනීමකට හෝ ඉන් එපිටතට යෑමෙන් පසු අවස්තාවක
මතකය බහුතර අප සතු නොවේ…
නමුත් මීට පිලිතුරු සපයන්නන් අතර ප්‍රධාන තැනක් හිමි
වන්නේ අප මහා සර්වබලධාරී වරුන්ටය…අපරටේ පමණක් නොව ලොව සියලුම දේශයන්හි පවතින සෑම ආගමකම
දර්ශනයකම පාහේ මෙවැනි දේ අන්තර්ගතය…ඒවා පදනම් වන්නේ මිනිස් අප ඇසට හසු නොවන ඉන් එපිටත
රාමුවක හෝ අවස්තාවක සිදුවන කතාවක් තුලින් අප ලෝකයෙහි පැවැත්ම විස්තර කිරීම තුලින්‍ය….
විටක අප නිදහස් මනසකින් යුතුව පන්ති සීමා වලට මායිම්
නොවී මේ සියලුම ආගම් කෙරෙහි අපගේ අවධානය යොමු කලහොත් ඒ සියලුම ආගම් ධර්ම වල එකී පරයා
නැගෙන කරුනු මෙන්ම එකිනෙකට සමානකම්ද බහුතරයක් දැකිය හැකිය…නමුත් අවාසනාවකට මේ උගුසු
ඇසින් ලොව දකින්නට උත්සාහ කරන්නේ පර්යේෂකයන් පමනකි….
නමුත් සමාජය දෙස ඉතා හොද විවරනයකින් බැලූ කල මේ මරණින්
පසු විඥානය හැසිරීම ගැන විස්තර කිරීමට කදිම මූල නිධානයන් දැකිය හැකිය…ඒ අන්තරාභව පිලිබද
තවමත් මතක උදවියය….
සැබැවින්ම මරණින් පසු අප විඥානය කෙබඳු ආකරයක් ගනීවිද?
මේ පිළිබඳව ඔබගේ යම් අදහසක් හෝ විමසිල්ලක් වෙතොත් එය දන්වා සිටින්න.....


Comments
Post a Comment